සිංහල Dictionary

ලිනක්ස් භාවිතා කරන සිංහල පරිශීලකයින් හැමෝටම තියෙන ලොකුම ගැටලු ටික තමයි සිංහල ඩික්ෂනරියක් නැතිවිම, කී රී ප්‍රසන්ටේටිවු සොෆ්ට්වෙයා එකක් නොමැති, වීම යුනිකෝඩ් කන්වටර් එකක් වගේම සිංහල සබ්ටයියල් දුවනු හොඳ ප්ලේයර් එකක් නැතිවීම යන ඒව. කොහොම වුනත් වින්ඩොස් වලට වැඩි කැමැත්තක් නැතිහින්දම ඒවට උත්තර විදියට ෆිල්ම් වල සිංහල සබ් නැතුව ඉංග්‍රීසි සබ්ටයිටල් වලින් බලන්න පුරුදු වුනා,  කී රීප්‍රසන්ටේටිවු එක වෙනුවට චැරැක්ට මැප් එකා පාවිච්චි කළා,  යුනිකෝඩ් කන්වටර් එකට ඔන්ලයන් කන්වටර් එකක් භාවිතා කරා,  ඊටපස්සෙ ඩික්ෂනරියට ආව ඔය ප්‍රශ්නෙට හැමෝම කරනව වගේම මමත් වයින් ඉන්ස්ටෝල් කරන්න පටන් ගත්ත නමුත් මගේ වෙලාවටම මට හිත ගියපු කිසිම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක

Continue reading